යුරෝපා සංගමය (EU) සමගින් ඇති කරගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා වෙනුවෙන් ඉල්ලීමක් කරමින් බංග්ලාදේශය එම සංගමය වෙත පසුගියදා ලිපියක් යවා ඇතැයි වාර්තා වෙයි.
අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීම ...
රටේ තැනින් තැන සිදුවෙන වෙඩි තැබීම්වලට ආරක්ෂක අංශවලින් නීත්‍යනුකූලව ඉවත් නොවූ සාමාජිකයන් සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළිවීමත් ...
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය අද (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර් ...
ලාෆ් ගෑස් තව දුරටත් රටපුරා දැඩි හිඟය පවතින බවත් ලිට්‍රෝ ගෑස් සැපයුම කොළඹ සහ අවට ප්‍රදේශවලට ලැබුණ ද පිට පළාත්වලට සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පාරිභෝගියෝ පවසති. ලාෆ් ගෑස් මිලදීගැනීමට තව දුරටත් නොහැකි වී ...
මේවනවිට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ මැදපෙරදිග කලාපයටය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක් වී, ඉරානයේ මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම අ ...
ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන මේ වනවිට 742 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාන මාධ්‍ය ...
ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී අද (02) ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සහතිකයක් ලබා දී ...
ඊශ්‍රායලයේ බියර්ෂෙබා නේවාසික ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක කොටස් නිවසක් මතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.
මැදපෙරදිග යූද ගැටුම් නිසා , එම කළාපයේ රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති නිසා අද අලුයම 12.00 පැයේ සිට එදින රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මැදපෙරදිග කළාපයේ රටවල් වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුව ...
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු උත්තරීතර නායකයා ලෙස එම ධුරයට අයතුල්ලා අලිරේසා අරෆි පත් ඛල බව වාර්තා වේ.
මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10 ක් පමණ සිටින බවත් එහි පවතින ආරක්ෂක තත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සමීපව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results